පොලිසියේ ගුටි කෙලියක්.. නිලධාරියෙක් රෝහලේ..
පුහුණුව ලබමින් සිටින කොස්තාපල්වරුන් දෙදෙනෙකු අතර ඇති වූ වචන හුවමාරුවක් උග්‍ර වීමෙන් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.එහිදී එක් අයෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් අනෙක් නිලධාරියා රුධිරය වහනය වන තුවාල ලබා ඇත.තුවාලකරු වහාම නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය සලකා බැලූ වෛද්‍යවරුන් වහාම ශල්‍යකර්මයකට භාජනය කිරීමට පියවර ගෙන තිබේ.පහරදීම සිදුකළ බවට සැකකෙරෙන අනෙක් ආධුනික නිලධාර
