පුහුණුව ලබමින් සිටින කොස්තාපල්වරුන් දෙදෙනෙකු අතර ඇති වූ වචන හුවමාරුවක් උග්‍ර වීමෙන් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.එහිදී එක් අයෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් අනෙක් නිලධාරියා රුධිරය වහනය වන තුවාල ලබා ඇත.තුවාලකරු වහාම නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය සලකා බැලූ වෛද්‍යවරුන් වහාම ශල්‍යකර්මයකට භාජනය කිරීමට පියවර ගෙන තිබේ.පහරදීම සිදුකළ බවට සැකකෙරෙන අනෙක් ආධුනික නිලධාර
එහිදී එක් අයෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් අනෙක් නිලධාරියා රුධිරය වහනය වන තුවාල ලබා ඇත. තුවාලකරු වහාම නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය සලකා බැලූ වෛද්‍යවරුන් වහාම ශල්‍යකර්මයකට භාජනය කිරීමට පියවර ගෙන තිබේ. පහරදීම සිදුකළ බවට සැකකෙරෙන අනෙක් ආධුනික නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීම් මේ වන විටත් සිදු කෙරෙන අතර, ඉන් අනතුරුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමට නියමිතය.
Summarised from Lanka C News
Organisations- කළුතර පොලිස් විද්
- නාගොඩ ශික්ෂණ රෝහල
- රෝහල
Keywords- කොස්තාපල්වරයෙක්ට
- කොස්තාපල්වරුන්
- කොස්තාපල්වරයා
- ශල්‍යකර්මයකට
- නිලධාරියෙක්
- විද්‍යාලයේ
- හුවමාරුවක්
- නිලධාරීන්
- පොලිසියේ
- කෙලියක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage