2 ஊடகங்கள்
ශ්‍රී ලංකාව සඳහා නම් කරන ලද එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා දිවයිනට පැමිණෙයි
August 25 (Citizen News) - ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය රාජකාරි
Gossip Lanka News எழுதியது
முழு கட்டுரையைப் படிக்கAugust 25 (Citizen News) - ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය රාජකාරි
ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා ලෙස පත්කර සිටින එරික් මයර් මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා දිවයිනට පැමිණ තිබේ. ඔහු අගෝස්තු 22 වන දින සන්ධ්‍යා භාගයේදී කොළඹට ළඟා වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය තහවුරු කරයි. මයර් මහතා මෙරට 29 වැනි එක්සත් ජනපද තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு