2 sources
ශ්‍රී ලංකාව සඳහා නම් කරන ලද එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා දිවයිනට පැමිණෙයි
August 25 (Citizen News) - ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය රාජකාරි
By Gossip Lanka News
Read full articleAugust 25 (Citizen News) - ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය රාජකාරි
ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා ලෙස පත්කර සිටින එරික් මයර් මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා දිවයිනට පැමිණ තිබේ. ඔහු අගෝස්තු 22 වන දින සන්ධ්‍යා භාගයේදී කොළඹට ළඟා වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය තහවුරු කරයි. මයර් මහතා මෙරට 29 වැනි එක්සත් ජනපද තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage