4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සෞදි අරාබිය විසින් අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතුයි - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයත් කියයි
සෞදි අරාබිය විසින් මෙරට තරුණයෙකු වන ආනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසනවා.
முழு செய்தித் தொகுப்பு
படம்: ITN NewsITN News Editor எழுதியது
ITN News இல் படிக்கஇதையும் வெளியிட்டவை
சுருக்கம்
මේ අතර සිවරාසා අනෝජන්ට එරෙහිව පනවා ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් එරට ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබියාවට ගොස් සිටින මෙරට නියෝජිත කණ්ඩායම අද දිනයේත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට නියමිතව ඇති බවයි සඳහන්. පාර්ලිමේන්තු මන්ත්රි ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ ඊයේ (07) දිනයේත් එරට නීතීඥවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත් බවයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.