ප්‍රේම දඩයමක් නොව ඔත්තුවක් නිසා කළුතර ඝාතනය කළ 'බෝංචියා' අත්අඩංගුවට
පසුගියදා කළුතර, වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය මගින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පයාගල, මැහිමුල්ල