පසුගියදා කළුතර, වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය මගින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පයාගල, මැහිමුල්ල
අත්අඩංගුවට පත් 'බෝංචියා' නමැත්තා යුද හමුදාවෙන් ඉවත්වූවෙකු වන අතර, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඝාතනයට ලක්වූ 'ආසි' නමැති පුද්ගලයාද විවිධ චෝදනාවලට ලක්වූවෙකු වන අතර, මෙම ඝාතනය සාමාන්‍ය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට මුලින් පෙන්වීමට උත්සාහ කර තිබුණද, ඊට පසුබිම් වී ඇත්තේ ඔත්තු සැපයීමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව විමර්ශනවලින් තහවුරු වී තිබේ.
Summarised from Gossip Lanka News
Organisations- කළුතර මහේස්ත් රාත් අධිකරණය2
- කළුතර අපරාධ කොට්ඨාසය2
Keywords- අත්අඩංගුවට2
- මැහිමුල්ල2
- බෝංචියා2
- නිරීක්ෂණයෙන්
- ඔත්තුවක්
- අනුවර්ත
- දඩයමක්
- ප්‍රේම
- සිදුකළ
- ආවේෂණ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage