පද්මේගේ හෝඩුවාවෙන් විදේශීය ගිනි අවියක් ඇතුළු පතරොම් තොගයක් CID භාරයට
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ පතොරොම් තොගයක් සොයා ගෙන ඇතැයි වාර්තා වනවා. සැකකරුට අයත් මෙම ගිනිඅවිය ඇතුළු දේපොළ, දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට [...]
