රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ පතොරොම් තොගයක් සොයා ගෙන ඇතැයි වාර්තා වනවා. සැකකරුට අයත් මෙම ගිනිඅවිය ඇතුළු දේපොළ, දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට [...]
සැකකරුට අයත් මෙම ගිනිඅවිය ඇතුළු දේපොළ, දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා තිබී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඒ අනුව, එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කිරීමේදී, විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක්, සහ ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.
Summarised from සියත නිව්ස්
People- කෙහෙල්බද්දර පත්මේගේ
- කෙහෙල්බද්දර පද්මේ
- පුදම්
Organisations- Criminal Investigation Department3
- පොලිස් විශේෂ කාර්ය බළකායේ
- Sri Lanka Police
Places- කොළඹ නුවර3
- Colombo3
- මෙරට2
- කෙහෙල්බද්දර පද්මේ
- ඉන්දුසියාවේ
- එඩේරමුල්ල
- ඩේරමුල්ල
Keywords- තොගයක්3
- භාරයට3
- ගිනි3
- පද්මේගේ2
- අවියක්2
- cid2
- අපරාධකරුවෙක්
- හෝඩුවාවෙන්
- ඔත්තුවකට
- පතොරොම්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage