මෙරට ඉහළම රන් මිල අද
අද (29) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල ඉතිහාසයේ ප්‍රථමවරට 420,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ ඊයේ දිනයට සාපේක්ෂව රු. 15,000ක මිල ඉහළ යාමක් සමගයි. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 386,400 ක් ලෙසින් ද නියම වී ඇත. ලෝක වෙළෙඳපොළේ රත්‍රං...
