අද (29) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල ඉතිහාසයේ ප්‍රථමවරට 420,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ ඊයේ දිනයට සාපේක්ෂව රු. 15,000ක මිල ඉහළ යාමක් සමගයි. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 386,400 ක් ලෙසින් ද නියම වී ඇත. ලෝක වෙළෙඳපොළේ රත්‍රං...
අද (29) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල ඉතිහාසයේ ප්‍රථමවරට 420,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 386,400 ක් ලෙසින් ද නියම වී ඇත.
Summarised from Ada Derana Biz
Keywords- වෙළෙඳපොළේ2
- මිල2
- රන්2
- දර්ශකයන්ට
- අනුගාමීව
- රත්‍රං
- වීදීයේ
- හෙට්ටි
- කැරට්
- පවුමක
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage