ඉන්දීය මහ කොමසාරිස් රනිල් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී අද (25) පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී අද (25) පැවැත්විණි.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (25) පවත්වා තිබෙනවා. ඒ කොළඹ මල්පාර පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීයි. මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன