4 sourcesTrending
ඉන්දීය මහ කොමසාරිස් රනිල් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී අද (25) පැවැත්විණි.

By Dasatha News 4
Read full articleශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී අද (25) පැවැත්විණි.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (25) පවත්වා තිබෙනවා. ඒ කොළඹ මල්පාර පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීයි. මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story