පියාගේ කැති ප්‍රහාරයෙන් දිවි අහිමිවූ දියණිය ගැන මිත්තණිය කියන කතාව
ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී පියෙකු විසින් එල්ල කරන ලද කුරුඳු කපන කැති පහරකින් දහහතර හැවිරිදි සිය දියණිය ඝාතනය වීමේ ශෝචනීය පුවතක් වාර්තා වේ. පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පාසලක නවවන ශ්