ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී පියෙකු විසින් එල්ල කරන ලද කුරුඳු කපන කැති පහරකින් දහහතර හැවිරිදි සිය දියණිය ඝාතනය වීමේ ශෝචනීය පුවතක් වාර්තා වේ. පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පාසලක නවවන ශ්
නිදන කාමරය තුළ කොට්ටයක් යට සඟවාගෙන ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටියදී එය දුටු පියා ඇති කරගත් දැඩි කෝපය මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එදින රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නිදාගැනීමට යන බව පවසා කාමරයට ගිය දියණිය පරීක්ෂා කිරීමට පියා ගිය අවස්ථාවේදී, ඇය රහසිගතව දුරකතනයක් භාවිතා කරනු දැක ඇති අතර, ඉන් කුපිත වූ ඔහු නිවසේ තිබූ කුරුඳු කැත්තෙන් ඇයට පහර දී ඇත.
Summarised from Gossip Lanka News
People- හේවා හකුරු කුසුමා චන්ද් රාණි
Organisations- ඇල්පිටිය මූලික රෝහල
- පිටිය මහේස්ත් රාත්
- ඇල්පිටිය රෝහල
Keywords- දියණිය2
- පියාගේ2
- කැති2
- ඌරගස්මංහන්දිය
- ප්‍රහාරයෙන්
- මිත්තණිය
- අහිමිවූ
- ඉනිමංකඩ
- කොට්ටයට
- පහරින්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage