අල්ලස් ගෙන හසුවූ ගම්පහ Crime OIC දින 11 ක් රිමාන්ඩ්
ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු රුපියල් දෙලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ලබන ජනවාරි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය. ජා-ඇල,