ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු රුපියල් දෙලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ලබන ජනවාරි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය. ජා-ඇල,
එම මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබා ගනිමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්විය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු වරුෂවිතාන මහතා හමුවට අද දින සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේදී, අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, ඔහුගේ දරුවන් දෙදෙනා මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පෙනී සිටීමට නියමිතව ඇති බවයි.
Summarised from Gossip Lanka News
Organisations- කොළඹ මහේස්ත් රාත් අධිකරණය2
- කොළඹ මහේස්ත් රාත්
Keywords- රිමාන්ඩ්2
- අල්ලස්2
- ගම්පහ2
- ස්ථානාධිපතිවරයකු
- ස්ථානාධිපතිවරයා
- ක්‍රයිම්
- දෙලක්ෂ
- crime
- හසුවූ
- ජාඇල
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage