සෞදි තෙල් නැවකට ප්‍රහාරයක් - නාවිකයින් දෙදෙනෙකු මරුට - සෞදියෙන් කළ චෝදනාවට ඉරානයෙන් ප්‍රතිචාර
ඇමරිකාව සහ ඉරානය අතර යළි හටගෙන ඇති යුද ගැටුම්කාරී තත්ත්වය දීර්ඝ කාලයක් පවතින්නක් නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත්, ඕනෑම මොහොතක ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු සන්නද්ධ බලකායන් සූදානමින් සිටින බවයි ජනාධිපත
