ඇමරිකාව සහ ඉරානය අතර යළි හටගෙන ඇති යුද ගැටුම්කාරී තත්ත්වය දීර්ඝ කාලයක් පවතින්නක් නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත්, ඕනෑම මොහොතක ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු සන්නද්ධ බලකායන් සූදානමින් සිටින බවයි ජනාධිපත
කෙසේවෙතත්, ඕනෑම මොහොතක ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු සන්නද්ධ බලකායන් සූදානමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ අතර ඇමරිකාවේ මෙම තර්ජනාත්මක ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් ප්‍රකාශ කළේ, ඉදිරියේදී වොෂින්ටනයට ඉරානයේ නව යුධ උපායමාර්ගය දැකබලා ගැනීමට හැකිවනු ඇති බවයි.
Summarised from Neth News
Organisations- ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ
- ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය
- ඇමරිකානු සන්නද්ධ බලකායන්
- විදේශ කටයුතු අමාත්‍යාංශය
- බහ්රි' නාවික සමාගමට
- අමෙරිකානු හමුදාව
- විදෙස් මාධ්‍ය
- සෞදි රාජ් යය
Places- සෞදි අරාබිය3
- සෞදිය2
- Iran2
- හොර්මුස් සමුද්‍ර සන්ධියේදී
- හෝර්මුස් සමුද්‍ර සන්ධිය
- හෝමුස් සමුද්‍ර සන්ධිය
- මුසන්දම් අර්ධද්වීපයට
- දකුණු කොරියානු
Keywords- තෙල්2
- ප්‍රහාරයකින්
- ප්‍රහාරයක්
- නාවිකයින්
- ප්‍රතිචාර
- ඉරානයෙන්
- දෙදෙනෙක්
- දෙදෙනෙකු
- නාවිකයන්
- චෝදනාවට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage