2 ஊடகங்கள்
සොහ්රාන් මම්දානි නිව්යෝක් නගරාධිපති ධුරයේ දිවුරුම් දෙයි
නිව්යෝක් නගරාධිපති ධුරයට තේරී පත්වූ සොහ්රාන් මම්දානි අද (1) සිය ධුරයේ දිවුරුම්දෙනු ලැබීය.

BBC News සිංහල எழுதியது
முழு கட்டுரையைப் படிக்கනිව්යෝක් නගරාධිපති ධුරයට තේරී පත්වූ සොහ්රාන් මම්දානි අද (1) සිය ධුරයේ දිවුරුම්දෙනු ලැබීය.

ඔහු නිතිපතා මුස්ලිම් පල්ලි වෙත ගිය අතර නගරයේ ජීවන වියදම් අර්බුදය පිළිබඳව උර්දු භාෂාවෙන් ප්‍රචාරක වීඩියෝවක් පවා නිකුත් කළේ ය. නගරය භාණ්ඩ හා සේවා වඩාත් දැරිය හැකි මිලකට ලබා දිය හැකි බව ඔහු අවධාරණය කළ ද, විචාරකයෝ එවැනි අභිලාෂකාමී පොරොන්දු ප්‍රශ්න කරති. නමුත් නගරය තුළ වාර්ගික හා දේශපාලනික ආතතීන් නැතුවා නොවේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு