2 sources
සොහ්රාන් මම්දානි නිව්යෝක් නගරාධිපති ධුරයේ දිවුරුම් දෙයි
නිව්යෝක් නගරාධිපති ධුරයට තේරී පත්වූ සොහ්රාන් මම්දානි අද (1) සිය ධුරයේ දිවුරුම්දෙනු ලැබීය.

By BBC News සිංහල
Read full articleනිව්යෝක් නගරාධිපති ධුරයට තේරී පත්වූ සොහ්රාන් මම්දානි අද (1) සිය ධුරයේ දිවුරුම්දෙනු ලැබීය.

ඔහු නිතිපතා මුස්ලිම් පල්ලි වෙත ගිය අතර නගරයේ ජීවන වියදම් අර්බුදය පිළිබඳව උර්දු භාෂාවෙන් ප්‍රචාරක වීඩියෝවක් පවා නිකුත් කළේ ය. නගරය භාණ්ඩ හා සේවා වඩාත් දැරිය හැකි මිලකට ලබා දිය හැකි බව ඔහු අවධාරණය කළ ද, විචාරකයෝ එවැනි අභිලාෂකාමී පොරොන්දු ප්‍රශ්න කරති. නමුත් නගරය තුළ වාර්ගික හා දේශපාලනික ආතතීන් නැතුවා නොවේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage