2 ஊடகங்கள்
උත්සවේට ආවේ නැත්නම් මහපොළ නෑ කියලා
අරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නැතැයි රජය පවසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கඅරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නැතැයි රජය පවසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

කෙසේවෙතත් මෙම ගැටලුව හෙළිදරව් වීමත් සමග අදාළ උත්සවය අවලංගු කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවත්, මීට පෙර පැවති ක්‍රමවේදයන් විවේචනය කරමින් බලයට පැමිණි වත්මන් රජයද එම පැරණි ක්‍රමවේදයන්ම ක්‍රියාත්මක කරමින් විශ්වවිද්‍යාල සිසුන් අපහසුතාවයට පත්කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு