2 sources
උත්සවේට ආවේ නැත්නම් මහපොළ නෑ කියලා
අරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නැතැයි රජය පවසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

By Hiru News Sinhala
Read full articleඅරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නැතැයි රජය පවසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

කෙසේවෙතත් මෙම ගැටලුව හෙළිදරව් වීමත් සමග අදාළ උත්සවය අවලංගු කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවත්, මීට පෙර පැවති ක්‍රමවේදයන් විවේචනය කරමින් බලයට පැමිණි වත්මන් රජයද එම පැරණි ක්‍රමවේදයන්ම ක්‍රියාත්මක කරමින් විශ්වවිද්‍යාල සිසුන් අපහසුතාවයට පත්කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage