2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අයහපත් කාලගුණයෙන් පවුල් 3,966ක් බලපෑමට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අද (27) උදෑසන 10 වන විට පවුල් 3,966කට අයත් පුද්ගලයන් 14,485 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව කැබිනට් මාධ්ය ප්රකාශක, අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
முழு செய்தித் தொகுப்பு
இதையும் வெளியிட்டவை
சுருக்கம்
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී ආපදා තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් එක් මරණයක් සහ පුද්ගලයන් 03 දෙනෙකුගේ තුවාල ලැබීම් වාර්තා වී ඇති බවයි. රත්නපුර, කොළඹ, මන්නාරම සහ නුවරඑළිය යන දිස්ත්රික්කවල පිහිටි සුබසාධන මධ්යස්ථාන 13ක පවුල් 181කට අයත් පුද්ගලයන් 554 දෙනෙකු මේ වන විට රඳවා ඇති අතර, ඔවුන්ට අවශ්ය සියලු සහන පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
