විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ
"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද ( 01) සිට ආරම්භ වනවා. අදින් ඇරඹෙන මෙම සතිය "විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය " ලෙස ප්‍රකාශයට පත්කිරීමට විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා වන "රටම එකට" ජාතික මෙහෙයුම් සභාව තීරණය කරන ලද අතර, මීට අදාළ අංක 07 / 2026 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය [...]
