"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද ( 01) සිට ආරම්භ වනවා. අදින් ඇරඹෙන මෙම සතිය "විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය " ලෙස ප්‍රකාශයට පත්කිරීමට විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා වන "රටම එකට" ජාතික මෙහෙයුම් සභාව තීරණය කරන ලද අතර, මීට අදාළ අංක 07 / 2026 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය [...]
"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද ( 01) සිට ආරම්භ වනවා. මෙම සතිය තුළ රාජ්‍ය ආයතන, පාසල් හා බිම් මට්ටමින් පුළුල් දැනුවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය අතර, රජයේ අමාත්‍යාංශ ඇතුළු සියලු අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන්ගේ දායකත්වයෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්.
Summarised from Dasatha Lanka News
Organisations- විෂ මත්ද් රව් ය නිවාරණ සතිය
- ජාතික
Keywords- මත්ද්‍රව්‍ය2
- අදින්2
- රටම2
- පිටුදැකීම
- වැඩසටහනට
- නියමිතය
- මෙහෙයුම
- ඇරඹෙයි
- ඇරඹෙන
- ඇරඹේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage