4 ஊடகங்கள்
ඇලේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට...
නුවරඒළියේ සිට කොත්මෙල් ජලාශය දක්වා ජලය ගලා බසිනා නානුඔය ඇලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි (05) දින ජීවිතක්ෂයට පත් වී අති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසීය. මෙසේ දියේ ගිලි ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නානුඔය ඒඩිම් බරෝ වත්තේ පදිංචි 23 හැවිරිදි පෙරුමාල් තිවාකරන් සහ හපුතලේ පදිංචි අම්ලගන් ඩික්සන් නැමති 24 හවිරිදි තරුණෙයකි. හපුතලේ සිට නානුඔය ඒඩ්ම්බරො වත්තේ ඥාති නිවසකට පැමිණි තරුණයා පවුලේ
