යතුරුපැදිය ලොරි රථයක ගැටී උප පොලිස් පරීක්ෂක මරුට
කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ දී පෙරේදා (8) පස්වරුවේ යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි. එම අනතුරින් මියගොස් ඇත්තේ කොස්ලන්ද පොලීසියට අනුයුක්තව සේවය ක
