ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් නව වාර්තාවක්
ශ්‍රී ලංකාවට වසරක් තුළ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ නව වාර්තාවක් අද (දෙසැම්බර් 29) දිනයේදී පිහිටුවා ඇත. 2018 වර්ෂයේදී වාර්තා වූ සංචාරකයින් 2,333,796ක පෙර වාර්තාව අභිබවා යමින් මෙම නව ජයග්‍රහණය සනිටුහන් වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනය කරන