රටවල් 90ක මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් 'CIPCC' බීජිං නුවරදී ඇරඹේ
චීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානය (China International Press Communication Center) 2026 වැඩසටහන චීනයේ බීජිං නුවරදී ඊයේ (4) ආරම්භ විය.

චීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානය (China International Press Communication Center) 2026 වැඩසටහන චීනයේ බීජිං නුවරදී ඊයේ (4) ආරම්භ විය.

චීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානයේ 2026 වැඩසටහන චීනයේ බීජිං නුවරදී ඊයේ ආරම්භ වුණා. එහිදී වැඩමුළු, විශේෂ සාකච්ඡා, සම්මුඛ සාකච්ඡා සහ චීන සංස්කෘතික වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසකට එක්වීමට ඔවුන්ට හැකි වනවා. විදේශීය චීනය පිළිබඳ පුළුල් හා ගැඹුරු අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு