හිටපු ඇමති ෆවුසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සුඛෝපභෝගී වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 66ක මුදලක් වන්දි ලෙස රජයේ
