ඉරානයම තම රටේ පාසලට ගහගත්තායි ට්‍රම්ප් කියද්දී - සුන් බුන් වල Made in USA සාක්ෂි
පසුගිය පෙබරවාරි 28 වැනිදා දකුණු ඉරානයේ මිනාබ් ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලකට සහ නාවික කඳවුරකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසුව සොයාගැනුණු මිසයිල සුන්බුන්, ඇමෙරිකානු කෲස් මිසයිලයක කොටස් බවට තහවුරු වී තිබේ. ඉරාන රජයේ මාධ්‍ය විසින් ටෙලිග්‍රෑම් ඔස්ස