22 නිසා ආණ්ඩුව බෙදිලා? - බිමල්ගෙන් අමුතු කතාවක්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුව තුළ සුළු බෙදිමක් ඇති වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අවසන් දිනය වන අද (25) දිනය
