IOC ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමඟ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද (IOC) සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සුදු ඩීසල් මිල සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය කර ඇති අතර අනෙක් ඉන්ධන මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ඉන්දියන් ඔයිල් සමාගම පවසන්නේ. ඒ [...]
