2 ஊடகங்கள்
නොවැම්බර් 02 සිට දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහනක්
වැසි තත්ත්වයත් සමඟ ඇති විය හැකි ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා නොවැම්බර් 02 වැනිදා සිට 08 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
