විභාග ප‍්‍රශ්ණ පත‍්‍ර තුනක් පිටවේ..
මධ්‍යම පළාතේ පාසල්වල 10 වන ශ්‍රේණියට අදාළව තෙවන වාර විභාගය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල්වලට ලබා දී තිබූ විද්‍යාව, ගණිතය හා ඉංග්‍රීසි ප්‍රශ්න, විභාග දිනට පෙර පිටවීම සම්බන්ධයෙන් එක්තරා පාසලක විදුහල්පතිවරයෙකු පිළිබඳව විමර්ශනයක් අරම්භ කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පවසයි.අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් පාසල් සිසුන් පත් වූ පීඩාව සැලකිල්ලට ගෙන විභාග නොපව
