13 ஊடகங்கள்பிரபலமானவை
ලෝක ශූර රුමේශ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් Turkish Airlines වෙතින් කරුණු විමසයි
World Athletics Ultimate Championship ශූරතාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ලෝක ශූර රුමේශ් තරංග මහතා මෙරටට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් Turkish Airlines ආයතනයෙන් කරුණ
