අධික රුධිර පීඩනයට අලුත් ඖෂධයක් සොයා ගැනීමට රාගම වෛද්‍ය පීඨයේ කණ්ඩායමක් සමත් වෙයි
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ. අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති...
