2 ஊடகங்கள்
රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම පහළට - මුල් මාස 04 තුළ ආනයන වියදමත් ඉහළට
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම මෙම වසරේ මුල් මාස 04 තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්. ඒ අනුව 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුල් මාස 045 තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,624.7ක් [...]
