පවුලක සතියක වියළි ආහාර 2,100 දීමනාව 10,500 ට නංවයි
පවතින හදිසි ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින්, පවුලක සාමාජික සංඛ්‍යාව පදනම් කරගෙන සතියකට ලබාදෙන වියළි ආහාර දීමනාව රුපියල් 10,500ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත. මීට පෙර මෙම දීමනාව පැවතියේ පවුලේ සාමාජිකයන් ගණන අනුව රුපියල
