ත්‍රිකුණාමලය ජාත්‍යන්තර බලශක්ති කේන්ද්‍රයක් කරන්න බදු පදනම මත ටැංකි 29ක් ආයෝජකයින්ට දෙන්න රජය තීරණය කරයි
ත්‍රිකුණාමලය ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් එහි පිහිටි තෙල් ටැංකි 29ක් දිගුකාලීන බදු පදනම මත ආයෝජකයන් වෙත ලබා දීමට රජය තීරණය කර තිබේ. ලංකා ඛනිජ තෙල්...
