3 ஊடகங்கள்பிரபலமானவை
නීති විරෝධීව ගෙනා රත්‍රං පාර්සල් 12ක් සමග සැකකාරියක් කටුනායකදී අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද රත්‍රං තොගයක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (28) කටුනායක ගුවන්තොටුපොල පරිශ්‍රයේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකාරිය
