ශ්රී ලංකා – බංග්ලාදේශ ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජන සහ කෘෂිකාර්මික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා
ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී. එම්. සලාහුදීන් මහමුද් මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (14) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා පිළිගනිමින් අදහස් දැක්වූ අග්රාමාත්යතුමිය, ශ්රී ලංකාව සහ බං
