ඕස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ඉන්දියාවේදී අතවර
ඉන්දියාවේ ඉන්දෝර් නගරයේදී ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනෙකු හිරිහැරයකට ලක්වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා දකුණු අප්‍රිකාවට එරෙහි ලෝක කුසලාන තරගයට දින දෙකකට පෙර,
