2 ஊடகங்கள்
අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි ජන රැළි මාලාවේ ගම්පහ රැළිය අද
අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් රැළියක් අද (27) ගම්පහ දී පැවැත්වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැළිය පැවැත්වෙන්නේ ගම්පහ නගර සභා පිටියේදී යි. පස්වරු 3.30ට මෙම රැළිය ආරම්භවීමටයි නියමිතව ඇත්තේ. ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සංවිධානය කරන "අපේ ආණ්ඩුව වසර දෙකයි [...]
