ශෂින්ද්‍රලාගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ
අපි නිවැරදිකරුවෝ විත්තිකරුවෝ කියති දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට
