තවත් ඩෙංගු මර්දන සතියක්
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක අනිද්දා සිට ලබන 19 වැනිදා දක්වා යළි ඩෙංගු මර්දන සතියක් ආරම්භ කරන බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක අනිද්දා සිට ලබන 19 වැනිදා දක්වා යළි ඩෙංගු මර්දන සතියක් ආරම්භ කරන බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ මෙම වැඩසටහන අනිද්දා සිට ලබන 19 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. කොළඹදී ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉන්දික ගමගේ සඳහන් කර ඇත්තේ වෙනස් වෙමින් පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පෙර සූදානමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,000 ඉක්මවා ඇති බව සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு