2 ஊடகங்கள்
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්විණි.
