විමල්, ගම්මන්පිල ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති, අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ගැන ඉදිරි පියවර ගැනීමට නියෝග
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහ ව්‍යාපාරය අතරතුර පළ කළ අදහස්වලින් අධිකරණයට අපහාස

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහ ව්‍යාපාරය අතරතුර පළ කළ අදහස්වලින් අධිකරණයට අපහාස

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යොමුකර තිබූ මෙම පැමිණිල්ල ඊයේ (08) වැනිදා අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර, එහිදී අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன