ලොව ප්‍රමුඛතම මෝටර් රථ සන්නාමයක් වන Renault, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන Associated Motorways (Private) Limited (AMW) සමඟ එක්ව ශ්‍රී ලංකා වෙළෙඳපොළට යළි පිවිස තිබෙනවා. 1898 වසරේ ප්‍රංශයේ ආරම්භ වූ Renault, වසර 125කට අධික යුරෝපීය මෝටර් රථ උරුමයක් සහ ඉංජිනේරු විශිෂ්ටත්වයක් හිමි සන්නාමයක් වන අතර, වර්තමානයේ ප්රංශයේ අංක එකේ අලෙවි වන මෝටර් රථ [...]
AMW සමඟ ඇති හවුල්කාරීත්වය හරහා Renault, කැපවූ පාරිභෝගික සේවා ස්ථාන, විශේෂිත අලෙවියෙන් පසු සේවා සහ ක්රමයෙන් පුළුල් වන අලෙවි ජාලයක සහාය ඇතිව දිවයින පුරා සිය මෙහෙයුම් පුළුල් කිරීමට නියමිතය. Renault සතු සුවිශේෂී යුරෝපීය නිර්මාණ සංකල්පය සහ ප්‍රංශයේ අංක එකේ මෝටර් රථ සන්නාමය ලෙස, නවීන කාර්යසාධනය, සුවපහසුව සහ ප්රායෝගිකත්වය සඳහා නිර්මාණය කළ මාදිලි පෙළක් අපි ශ්රී ලංකා පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනවා.
Dasatha Lanka News இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- Francisco Hidalgo2
- Jawahar Ganesh2
நிறுவனங்கள்- Associated Motorways (Private) Limited2
- Renault India2
- AMW Renault2
- Al-Futtaim2
- Renault සන්නාමය
இடங்கள்- දකුණු අප්‍රිකාවෙන්2
- සෞදි අරාබිය2
- Sri Lanka2
- ප්‍රංශයේ2
- රී ලංකාව2
- India2
- යුරෝපයේ
திறவுச்சொற்கள்- සන්නාමයක්2
- පැමිණෙයි2
- ලංකාවට2
- ශ්‍රී2
- එක්ව2
- යළි2
- සමඟ2
- වෙළෙඳපොළට
- මෝටර්
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு